ජනාධිපති මෛත්‍රී ඇතුළු පිරිස නිව්යෝර්ක් නුවරට..
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ඊයේ (17) පස්වරුවේ ඇමෙරිකාව බලා පිටත්ව යන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරයට සහභාගීවිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස ඇමෙරිකාව බලා පිටත්ව ගිය අතර අදාළ පිරිස අද (18) උදෑසන ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ළඟා වී ඇති බව ද වාර්තා වේ.