සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා අසාර්ථකයි, විදුලි සේවක වර්ජනය යළි ඉදිරියට..

 alt=බලධාරීන් සමග පැවති සාකච්ඡා නිසි විසදුමකින් තොරව අවසන් වීම නිසා අඛණ්ඩව තම වර්ජනය දියත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. කම්කරු අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහ විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් අතර ඊයේ (18) විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද නමුත් අදාළ සාකච්ඡා කිසිදු එකගතාවයකින් තොරව අවසන් විය. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුලි සේවකයින් විසින් ආරම්භ කරන ලද මෙම වර්ජනයට අද වන විට දින 06 ක් ගතවී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට