අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්..?
සිය වැටුප් විෂමතා ගැටළු විසදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර සිටියි. ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු සහ පාලකවරුන් මෙම වර්ජනයට එක්වන බව එම ආරංචි මාර්ග පවසා සිටියි.