සත්‍යයේ පුවත් අඩහැරය….

රණවිරුවන් පාවාදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව රණවිරු විරෝධතාවයක්..

 alt=දිවි පරදුවට තබා රට බේරාගත් රණවිරුවන් පාවාදෙන වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පළකරමින් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසළදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගයන්යේහි දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවා ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට