සත්‍යයේ පුවත් අඩහැරය….

මෙක්සිකෝ භූමිකම්පාවෙන් 140 ක් මරුට, මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි..

 alt=මෙක්සිකෝ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට බලපෑ දරුණු භූමිකම්පාව නිසා මේ වන විට පුද්ගලයින් 140 ක් මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. රිච්ටර් මාපකයේ 7.1 ක පරිමාණයකින් සිදුව ඇති මෙම භූමිකම්පාවෙන් ගොඩනැගිලි 44 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ද වාර්තා වේ. අදාළ ගොඩනැගිලි තුළ සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සදහා මේ වනවිටත් මෙහෙයුම් දියත් කර ඇති බව ද සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට