දුම්රිය පීලපැනීමකින් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා..
පොල්ගහවෙල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව වාර්තා වේ. කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මෙසේ පීලි පැනීමට ලක්ව ඇත.