සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ටර්පෝල් පොලිස්‌ සමුළුවට සහභාගී වීම සදහා පොලිස්‌පති චීනයට යයි…

 alt=අද (26) දින චීනයේදී ඉන්ටර්පෝල් පොලිස්‌ සමුළුව පැවැත්වීමට නියමිත අතර එයට සහභාගී වීම සදහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (25) දින අලුයම චිනය බලා පිටත්ව ගොස් ඇත. පොලිස්වතිවරයා යලිත් පැමිණෙනතුරු එම තනතුරේ වැඩ බැලීම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතා පත්කර ඇත. එම සමුළුව 26 දින සිට 29 වන දින දක්වා පැවැත්වෙන අතර ඒ සදහා රටවල් ගණනාවක පොලිස්‌පතිවරුන් සහ කොමසාරිස්‌වරුන් සහභාගී වීමට නියමිතව ඇත. පොලිස්‌පතිවරයා සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න මහතාද එම සමුළුවට සහභාගි වීම සඳහා පිටත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට