සත්‍යයේ පුවත් අඩහැරය….

සාධාරණ ලෙස පත්වීම් නොදුන්නොත් මාරාන්තික උපවාසයක් අරඹනවා, උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් රතු එළියක්..

 alt=නියමිත ලකුණු ලබානොගත් සහ පළාතෙන් පිට පිරිස් හට ආසාධාරණ ලෙස උපාධිධාරී ගුරු පත්වීම් ලබාදී ඇති බවට චෝදනා කරමින් නිසි සාධාරණයක් ඉටු නොකරන්නේ නම් මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරන බව උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරීන් අනතුරු අගවා සිටියි. මේ වන විට එම උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව ඉදිරිපිට දිගින් දිගටම විරෝධතාවයේ නිරතව සිටින අතර උද්ගතව ඇති මෙම තත්ත්වයට උතුරු මැද පළාත් ආණ්‌ඩුකාරවරයා හා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වගකිව යුතු බවද එම උපාධිධාරීන් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට