වැසි කාලගුණය පහළ යන ලකුණු..
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය අදින් (28) පසු පහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවී තිබේ.