සහල්, ලොකු ළූණු සහ අර්තාපල් සතොසෙන් අද සිට අඩු මිලට..
සහල්, ලොකු ළූණු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍ය මේ වන විට වෙළදපොළේ පවතින මිලට වඩා අඩු මිලට අද (28) සිට සතොස මගින් අලෙවි කිරීමේ වැඩසටහනක්න ආරම්භ කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ බලධාරීන් වෙත ලබා දී ඇති උපදෙස් අනුව මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.