“විද්‍යා” ඝාතනය සිදුකර ඇත්තේ වෙනත් අයෙක්..? නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක්..
යාපනය “විද්‍යා” දැරිය ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධ නඩු තීන්දුවට එරෙහිව ඉදිරි දින 14 ක් අතුළත අභියාචනයක් ඉදිරිපත් කරන බව එම නඩුවෙහි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් අවධාරණය කර ඇත. මෙම දැරිය ඝාතනය කරඇත්තේ වෙනත් පුද්ගලයකු විසින් බවත් මේ වන විට දඬුවම් නියමවී ඇති විත්තිකරුවන් ඊට සම්බන්ධ නොමැති බවත් එම නීතිඥවරයා විසින් වැඩිදරටත් පවසා ඇත.