සත්‍යයේ පුවත් අඩහැරය….

නව සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

 alt=පළාත් මැතිවරණ කල් දැමීම සම්බන්ධ රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරිම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හෝ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබියදී නව සංශෝධන එක් කරමින් අදාළ පනත හදිසියේම සම්මත කිරීමට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. නීතිපති ජයන්ත ජයසූරිය, කතානායක කරු ජයසූරිය සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට