සත්‍යයේ පුවත් අඩහැරය….

භික්ෂූන් ඇතුළු පිරිසක් “රෝහින්ග්‍යා” සරණාගතයින්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා..

 alt=මෙරට සිටි මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් පිරිසකට පසුගිය දින ගල්කිස්සේදී භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. මෙම ප්‍රහාරය ශිෂ්ටසම්පන්න සමාජයක් තුළ කිසිසේත්ම සිදුනොවිය යුතුවා සේම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවද එම පෙරමුණ වැඩිදුරටත් පවසා සිටියි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩලය විසින් අද (28) නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට