සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්‌ෂණ ප්‍රශ්න පත්‍රය යළි පවත්වන්න නියෝග..

 alt=පසුගියදා පවත්වන ලද රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්‌ෂණ ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත පවත්වන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා විභාග දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇති බව වාර්තා වේ. අදාළ විභාගය සදහා ප්‍රශ්න පත්‍ර 05 ක් ලබාදී ඇති අතර ඉන් බුද්ධි පරීක්‌ෂණ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති. එම ප්‍රශ්න පත්‍රයේ අඩංගු වූ ප්‍රශ්න කිහිපයක්‌ පසුගිය ප්‍රශ්නපත්‍ර කිහිපයකින් උපුටා ගෙන ඇති බවට තොරතුරු ලැබීම මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදුකිරීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට