සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“රෝහින්ග්‍යා” සරණාගතයින්ට එල්ල වූ ප්‍රහාරය ගැන අනතරු අගවමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්..

 alt=මියන්මාරයේ සිට මෙරටට පැමිණි “රෝහින්ග්‍යා” සරණාගතයින් පිරිසකට පසුගිය දා ගල්කිස්ස ප්‍රදේශයේදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් විසින් සිදුකළ ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අගවමින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව වෙත නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට මෙන්ම හිංසාවට ලක්වූ මෙම සරණාගතයන් හට ජාත්‍යන්තර ආරක්ෂාව සහ සහාය ලැබිය යුතු යැයිද යම් රටක සිටින සරණාගතයන් සම්බන්ධයෙන් අදාළ රටට වගකීමක් පවතින බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය. එබැවින් මෙම සරණාගතයන් හට දිගුකාලීන විසඳුමක් ලබාදෙන තුරු ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන පූර්ණ වගකීම ශ්‍රී ලංකා රජය දැරිය යුතු බව ද එහි වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට