සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“රෝහින්ග්‍යා” සරණාගතයින්ට ආරක්ෂාව සලසන්න සූදානම් – උතුරු පළාත් සභා මන්ත‍්‍රි එම්.කේ සිවාජිලිංගම්

 alt=මියන්මාරයේ සිට මෙරටට පැමිණ මෙහි රැඳී සිටින “රෝහින්ග්‍යා” සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් බව උතුරු පළාත් සභා මන්ත‍්‍රි එම්.කේ සිවාජිලිංගම් මහතා අවධාරණය කර සිටියි. එම සරණාගතයින් එරෙහිව ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශවයන් විසින් සිදු කරන ප්‍රහාර මෙන්ම ප‍්‍රකාශ ද දැඩිව හෙළා දකින බවත් මෙම සරණාගතයින් උතුරු පළාතට යොමු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට