සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ආහාර වේලකට ලක්ෂ 15 ක් වැය කළේ කොහොමද? විමර්ශනයක් ඕනෑ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=කෘෂිකර්ම අමාත්‍යංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් පසුගිය දා පවත්වන ලද වැඩසටහනකට සහභාගි වූ පිරිසගේ උදෑසන ආහාර වේල වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් වහාම විමර්නශයක් සිදුකළයුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර, එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම වැඩසටහන සදහා පුද්ගලියින් 5000 ක් සහභාගිවූ බව බලධාරීන් දන්වා සිටිය ද එතරම් ප්‍රමාණයක් ඊට සහභාගි වූ‍යේද යන්න පවා සැක සහිත බවයි.

කෙසේ වෙතත් එවැනි ප්‍රමාණයක පිරිසක් සහභාගි වුවද උදෑසන ආහාරවේල වෙනුවෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 300/- ක මුදලක් වැය කිරීම පිළිගත නොහැකි බවයි. සරළ යැයි පවසන ජනාධිපතිවරයාද මෙම වැඩසටහනට සහභාගී වී ඇති අතර මෙවැනි මුදලක් වැකිරීමට නම් රත්තරන් පිගන් වල මෙම ආහාර වේල ලබා දී ඇත්දැයි සැකයක් මතුවන බැවින් වහාම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළයුතු බව ද මෙම නිවේදනය තුළින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට