සත්‍යයේ පුවත් අඩහැරය….

පාකිස්ථානයට කඩුළු 05 ක් අතැතිව ලකුණු 119 ක ඉලක්කයක්, තරගය දෙපිලටම විවෘතයි..

 alt=ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර ඩුබායිහි දී පැවැත්වෙන දිවා රාතී‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය ගැනීම සදහා පාකිස්ථාන කණ්ඩායමට කඩුළු 05 ක් අතැතිව තවත් ලකුණු 119 ක් අවශ්‍යවී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමේදී ලකුණු 96 ක් ලබා ගැනීමත් සමග ජයග්‍රහණය සදහා පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 317 ක ඉලක්කයක් හිමිවිය. ඊයේ (09) තරගය නතර කරන විට පාකිස්ථානු කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 198 ක් ලබාගෙන සිටින ලදී. අද (10තරගයේ අවසන් දිනයයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට