සත්‍යයේ පුවත් අඩහැරය….

ගතවු මාස 08 ට නීති විරෝධි ගිනි අවි 437ක් පොලිස් භාරයට…

 alt=2017 වසරේ ගත වූ මාස 08ක කාලය තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම්වල දී නීති විරෝධී ගිනි අවි 437ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීමේ අරමුණින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මඟින් සිදු කර ඇති මෙම මෙහයුම් වලදී ගිනි අවි 437 ක් සහ උණ්ඩ 547 ක් පොලිස් භාරයට ගෙන ඇත.ඒ අතර ටී 56 වර්ගයේ ගිනි අවි, පිස්තෝල, බෝර 12 වර්ගයේ ගිනි අවි, රිවෝල්වර, බදින තුවක්කු ද පැවති බව පොලිස් මුලස්ථානය වැඩි දුරටත් සදහන් කර ඇත.පසුගිය වසර තුළ සිදුකළ මෙහෙයුම්වලදී ගිනි අවි 637 ක් සහ උණ්ඩ 3001 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් ඉදිරියටත් මෙම මෙහෙයුම් කටයුතු සිදු කොරෙන බැවින් එම කටයුත සදහා සහය ලබාදෙන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට