සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

පවතින දේශපාලන වාතාවරණය ගැන එ.ජා.ප, ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර අද (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද පැවැත්වෙන කැබිනට් සාකච්ඡාවෙන් පසු මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට