පවතින දේශපාලන වාතාවරණය ගැන එ.ජා.ප, ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් විශේෂ සාකච්ඡාවක..
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර අද (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද පැවැත්වෙන කැබිනට් සාකච්ඡාවෙන් පසු මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්ය.