සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට විසිතුරු මසුන් නිෂ්පාදනයට නාරා ආයතනයේ සහය..

Podu Jana Peramunaඉදිරියේදී නාරා ආයතනයේ සහයෝගය ඇතිව මෙරට විසිතුරු මසුන් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත. 2017 වසරේ අගභාගයේදී විසිතුරු මසුන් අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 1678 ක් ආධායමක් උපයාගැනීමට හැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව අභිජනන කටයුතු, රෝග පැතිරීයාම වැළැක්වීම, ගුණාත්මක තත්ත්වයේ ආහාර ලබාදීම, වගාකරුවන් පුහුණු කිරීම හා දැනුවත් කිරීම ආදිය ලබාදී මසුන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට කටයුතු යොදා ඇත. මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෙවනපිටිය විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථනයක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ බංගදෙනිය ප්‍රදෙශයේ කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකිරීමටද අවශ්‍ය කටයුතු යොදා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට