සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

කැබිනට් මණ්ඩලය රැස්වෙයි..

Podu Jana Peramunaඅද (20) උදෑසන කාලයේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වී ඇති අතර රටේ පවතින දේශපාලන තත්ත්වය මෙන්ම හෙට (21) දිනයේ සිදු කිරීමට නියමිතව ඇති කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සදහන්ය.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට