සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිමෙන්ති මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටිලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන සිමෙන්ති වල මිලගණන් ඉහළ නොදමා මෙරට තුළ නිෂ්පාදනය කරන සිමෙන්ති වල මිල රුපියල් 30 කින් ඉහළ දැමීම පුදුම සහගත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ සිමෙන්ති මිල මේ ආකාරයට ඉහළ දැමීමට අවශ්‍ය වී ඇත්තේ විෂයභාර අමාත්‍යවරයාට බවයි.

මේ ආකාරයට සිමෙන්ති මිල ඉහළ දමමින් මෙරට ජනතාවගේ නිවාස සිහිනය බොද කිරීමට කටයුතු කරන්නේ මෙරට ජනතාව 2020 වසරේදී ජනාධිපති සිහිනය බොදකළ නිසාදැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බවත් සිමෙන්ති මිල වැඩිකිරීමට ලබාදෙන ලද අවසරය වහාම අවලංගු කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

මෙම තීරණයෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටෙන අතර අැමතිවරුන් සාක්කු පුරවාගන්නා බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් මෙම නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට