සත්‍යයේ පුවත් අඩහැරය….

නිදහස්‌ කුසලානය ඉන්දියාවට..

Podu Jana Peramunaනිදහස්‌ කුසලාන විස්සයි විස්සයි අවසන් මහා තරගයෙන් තියුණු, කඩුළු 04 ක ජයග්‍රහණයක් ලැබූ ඉන්දියාව විස්සය විස්ස නිදහස්‌ කුසලානය තමන් සතු කරගැනීමට ඊයේ (18) සමත් විය. මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගන්නා ලද අතර ඉන්දියානු කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක්‌ පමණක් දැවී ලකුණු එම ඉලක්කය සපුරා ගන්නා ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට