මධ්‍යම කදුකරයට දැඩි මීදුමක්, අවධානයෙන් රිය ධාවනයේ යෙදෙන්න..
මේ දිනවල උදෑසන කාලයේ දිවයිනේ මධ්‍යම කදුකරය වෙත ඝණ මීදුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි උදෑසන කාලයේ රථවාහන ගමනා ගමනයේදී දැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.