රනිල්ට එරෙහි විශ්වාස භංගය අද හෝ හෙට කථානායකට..
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට (20) හෝ අනිද්දා (21) අනිද්දා දින කථානායකවරයාට භාරදීමට නියමිතව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. අදාළ විශ්වාස භංගයට මේ වන විට 30 දෙනෙකු පමණ අත්සන් කර ඇති බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ පිරිසක්‌ද ඊට අත්සන් කිරීමට නියමිතව ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් පවසා සිටියි.