සත්‍යයේ පුවත් අඩහැරය….

පොදුජන පෙරමුණ ජයගත් පළාත් පාලන ආයතන 152 ක සභියක් හෙට දිවුරුම් දෙයි..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනයන්ට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් පිරිසක් හෙට (20) දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයේදී ජයගත් පළාත් පාලන ආයතන 152 ක සභාපතිවරු සහ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට