සත්‍යයේ පුවත් අඩහැරය….

ආගමන සහ විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..

Podu Jana Peramunaවෘත්තීය ඉල්ලීම් 03 ක් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ. ඒ අනුව එම නිලධාරීන් “සාධාරණත්වය සඳහා වූ අරගලය” යන මැයෙන් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, මෙරට වරායන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දියත් කර තිබේ. කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකර රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය අරගලයක් කරා යොමු වන බවද එම නිලධාරීන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට