සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රසන්න රණවීර 22 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ලබන 22 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. දින කිහිපයකට පෙර සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අද (20) අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථවේ අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට