සත්‍යයේ පුවත් අඩහැරය….

දෙදින සංකේත වැඩ වර්ජනයක්, විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaතම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවස්ථාවක් ලබා නොදුනහොත් ලබන 22, 23 යන දෙදින සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පසුගිය 09 වනදා ලබා දෙන ලද සාකච්ඡාව කිසිදු හේතුවකින් තොරව වෙනත් දිනයක් ලබා නොදී කල් දැමීමට විරෝධය දක්වමින් මෙම තීරණය ගත් බවද ඒ අනුව 2018 මාර්තු මස වැටුප් සැකසීම සහ ගෙවීම් සම්බන්ධ කිසිදු කාර්යයකට දායක නොවන බවද විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට