සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaතමා සන්තකයේ හෙරොයින් තබාගෙන සිටි පුද්ගලයෙකු අතුඅඩංගුවට පත්වූ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසිනි. හෙරොයින් ග්‍රෑම් 04 ක් සහ මිලි ග්‍රෑම් 100 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිස් අරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට