සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් 03 ක්..

Podu Jana Peramunaමේ වන විට පාකිස්ථානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි අතර ඊයේ (23) ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා ඇති අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 03 කට එළඹ ඇති බව වාර්තා වේ. දෙරට අතර ආර්ථික, වෙළඳ ක්ෂේත්‍රයන් මෙන්ම ආරක්ෂක පුහුණුව සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට