සත්‍යයේ පුවත් අඩහැරය….

සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපති අතට …

Podu Jana Peramunaඋදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සකස් කල නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (4) දින පිළිගැන්වීය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත නැකැත් සීට්ටුව මෙසේ පිළිගන්වනු ලදී. අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, හිසතෙල් ගෑම, ආහාර පිසීම, ආහාර අනුභවය සහ උදාවු නව වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර මෙම නැකැත් සීට්ටුවට ඇතුළත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට