සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය තව දුරටත් ..

Podu Jana Peramuna විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව තීරණය කර ඇත. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු ඊයේ (03) දිනය ලිඛිතව ඉටු නොකිරීම හේතුවෙන් අද (04) දින සිට වර්ජනය අත්හැරීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකරන බව එම කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ බලධාරින් විසින් කඩිනමින් අදාළ එකඟ වු කරුණු ඇතුලත්ව ලිඛිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන්නේ නම් අදාල වර්ජනය අවසන් කර සේවයට වාර්තා කිරිමට පියවර ගන්නා බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට