සත්‍යයේ පුවත් අඩහැරය….

දෙමළ ප්‍රගතශීලි සන්ධානය විශ්වාසභංගයට එරෙහි වෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන දෙමළ ප්‍රගතශීලි සන්ධානය අගමැතිවරයාට එරෙහි ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.අද (04) පෙරවරුවේ මෙම තීරණය ගත් බව එම සන්ධානය පවසයි. ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කිරිමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට