සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දැයෙන් සමුගත් සිනමාවේදී ආචාර්ය ලෙස්ටර්ගේ අවසන් කටයුතු සිදුවන අද දිනය ජාතික ශෝක දිනයක් කරයි..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු අද (02) සිදුකිරීමට නියමිතය. අද දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසා සිටියි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය දහවල් 12.00 ට මහජන ගෞරවය වෙනුවෙන් කොළඹ 07, නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කිරීමෙන් පසුව සවස 03.00 ට රාජ්‍ය අනුග්‍රහය සහිතව අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට