සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය බැංකු සියල්ල යළි මුදල් අමාත්‍යාංශයට, ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ..

Podu Jana Peramunaරාජ්‍ය බැංකු සියල්ල යළි මුදල් අමාත්‍යාංශය යටතට පැවරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ. රාජ්‍ය බැංකු මෙතෙක් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති අතර නව කැබිනට්‌ සංශෝධනයෙන් පසුව අදාළ අමාත්‍යාංශ විෂයය පථයන් සකස්‌ කිරීමේදී රාජ්‍ය බැංකු සියල්ල යළි මුදල් අමාත්‍යාංශය යටතට පැවරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට