සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බරපතළ වංචා සහ දූෂණ නඩු විභාග කිරීමේ විශේෂ අධිකරණ පිහිටුවීමේ විශේෂ අධිකරණ සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට..

Podu Jana Peramunaබරපතළ වංචා සහ දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සදහා විශේෂ අධිකරණ තුනක්‌ පිහිටුවීමට අදාළ විශේෂ අධිකරණ සංශෝධන පනත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ නඩු ඉතා කෙටි කාලයකින් විභාග කිරීම සඳහා වූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් සමන්විතව මෙම විශේෂිත අධිකරණ පිහිටුවීමට නියමිතව ඇත. අගවිනිසුරුගේ සහ විනිසුරුවන් දෙදෙනකුගේ නියෝග අනුව අවශ්‍ය වෙනස්‌කම් සිදුකර අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‌ෂා කරමින් මෙම විශේෂ අධිකරණ තුන ස්‌ථාපිත කරනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට