සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණයට අපහාස කිරීම සහ බැණ තර්ජනය කිරීම, ඥානසාර හිමි වරදකරු වෙයි..

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අධිකරණයට අපහාස කිරීම සහ බැණ තර්ජනය කිරීම යන චෝදනා දෙකකට වරදකරු බව හෝමාගම දිසා අධිකරණය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. හෝමාගම දිසා අධිකරණයට ඇතුළු වී උසාවියට අපහාස වන ලෙස අදහස් පළකිරීම සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට තර්ජනය කළ බවටත් චෝදනා කරමින් පවරන ලද නඩුව විභාගයට ගනිමින් හෝමාගම දිසා අධිකරණය විසින් ඊයේ (24) ඉහත චෝදනා දෙකටම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු ලෙස තීරණය කරන ලදී. මෙම වරදවල් සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීම ලබන 14 වනදා සිදුකිරීමට ද අධිකරණය තීරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට