සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයට ඇලයිනා බී ටෙප්ලිට්ස් පත් කෙරේ….

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයට ඇලයිනා බී ටෙප්ලිට්ස් නම් කර ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (24) දින ධවල මන්දිරයේදී අදාළ නම් කිරීම කර ඇති අතර මීට පෙර ඇය නේපාලයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කර ඇත. ඇලයිනා බී ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාවේ තානාපතිවරිය ලෙස පත් කිරීමට අනුමැතිය ලබා ගැනීම සදහා අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකානු සෙනෙට් සභාව වෙත අදාළ නාම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට