සත්‍යයේ පුවත් අඩහැරය….

සැඩ පහරකට හසුව සිටි පිරිසක් මුදා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදහන්..

Podu Jana Peramunaපවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සැඩ පහරකට හසුව සිටි පිරිසක් මුදා ගැනීම සදහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු එහිදී අතුරුදන් වී ඇති බව වාර්තා වේ. මෙම පොලිස් නිලධාරියා මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිට ඇති අතර මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේ දී මෙසේ අතුරුදහන්ව තිබේ. අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයා සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට