කොල්ලුපිටිය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිදවැටුම යථා තත්ත්වයට..
කොල්ලුපිටිය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක අද පෙරවරුවේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අනාවරණය කර සිටියි. තාක්ෂණික දෝෂයක් නිසා මෙම විදුලි බිඳවැටීම සිදුව ඇත.