සත්‍යයේ පුවත් අඩහැරය….

ඇඹිලිපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ ගවමස් වෙළඳාම යළි තහනම්..

Podu Jana Peramunaඇඹිලිපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ ගවමස් වෙළඳාම යළි තහනම් කර ඇති බව වාර්තා වේ. ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත. ඇඹිලිපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ ගවමස් විකිණීම වසර 07ක් පුරා තහනම් කර තිබූ අතර පසුගියදා එම තහනම ඉවත් කිරීමත් සමග ප‍්‍රදේශය තුළ යම් නොසන්සුන්තාවක් හටගැනීම නිසා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් අදාළ තහනම යළි ක්‍රියාත්මක කරන ලෙස කරන ලද ඉල්ලීම සලකා බලමින් සබරගමුව ආණ්ඩුකාරතුමිය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට