සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකාබද්ධ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක්, මහින්දත් එයි…

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් ලබන (29) දින සවස කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ස මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තාවේ. මෙහිදී සිය අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමේ මන්ත්‍රි 16 දෙනා සමඟ හිටපු ජනාධිපතිවරයා පසුගිය දින පවත්වන ලද සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයන් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් දැනුවත් කිරීමට නියමිතව ඇති අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරමින් කරුණු සාකච්ඡා කිරීමට ද නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට