සත්‍යයේ පුවත් අඩහැරය….

ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 160/- ඉක්‌මවයි..

Podu Jana Peramunaමෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 160/- ඉක්‌මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටියි. ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඊයේ (07) නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 160.0069 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව අනාවරණය වේ. මෙරට දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල, ඩොලරයට සාපේක්‍ෂව අඛණ්ඩව පිරිහෙමින් පවතියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට