සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය නිසා යුධ හමුදාව සීරුවෙන් …

Podu Jana Peramunaඅනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් ඊයේ (08) පස්වරු 03.00 සිට ඔවුන් පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය සේවකයින් වැඩවර්ජනය නිරත විය. දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන් සහ නියාමකවරුන් මෙලෙස වර්ජනයක නිරතවූ අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් සහ බස් රථවලින් ගමන් ගන්නා මගීන් ද දැඩි අපහසුතාවයන්ට පත්විය. දුම්රිය වර්ජනය නිසා අපහසුතාවට පත්ව සිටින මගීන් ප්‍රවාහනය කිරීම සදහා යුද හමුදා බස් රථ 26 ක් යොදවා ඇති බව ලංගම සභාපති රමල් වීරවර්ධන මහතා පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට