සත්‍යයේ පුවත් අඩහැරය….

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට..

Podu Jana Peramunaඅධිකරණයට අපහාස වන අන්දමින් හැසිරුනු බවට චෝදනා කර සිර දඬුවම් නියම වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති බව වාර්තා වේ. අධිකරණයට අපහාස වන ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 06 ක බරපතල වැඩසහිත සිරදඬුවමක් නියම කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාලයේදී උන්වහන්සේට සැත්කමක්ද සිදුකරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට