සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ, මාළිගාවත්තේදී වෙඩි තැබීමක්, පුද්ගලයෙකු ජාතික රෝහලට..

Podu Jana Peramunaකොළඹ, මාළිගාවත්ත ප්‍රදේශයේ ජුම්මා මංසන්ධිය අසළදී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මාළිගාවත්ත පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට