සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ඇල්පිටියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ඇල්පිටිය, මණ්ඩකන්ද ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මෙරට නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක් සහ විදෙස් රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය පොලිසය ලද තොරතුරකට අනුවය. සැකකරුවන් දෙදෙනා අද (02) ඇල්පිටිය, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට