සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ඇල්පිටියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ඇල්පිටිය, මණ්ඩකන්ද ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මෙරට නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක් සහ විදෙස් රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය පොලිසය ලද තොරතුරකට අනුවය. සැකකරුවන් දෙදෙනා අද (02) ඇල්පිටිය, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට