සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වල මේ වන විට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ වැඩිවනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට